Breaking News
Home » ක්‍රිඩා

ක්‍රිඩා

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ජපානය ඊයේ සමත් විය. එම වටයට තේරී පත් වූ එකම ආසියාතික රට වන්නේ ජපානයයි. කෙසේ වෙතත්, පෝලන්තයට එරෙහිව පැවති තරගය ගෝල 1-0 ලෙස ජපානය පරාජය විය. මේ අතර, කොලොම්බියාව සමග පැවති තරගයෙන් ගෝල 1-0 ලෙසින් ජය …

Read More »

ලෝක ශූරයින් ඉවතට

පාපන්දු ලෝක ශූරයින් වන ජර්මනිය මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වෙයි. ඊයේ දකුණු කොරියාව සමග පැවති තරගයෙන් ගෝල 2-0 ක පරාජයක් අත් වීමෙන් පසුව ඔවුන් තම කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් විය. වසර 80කට පසුව ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේදීම ඉවත්ව යෑමට ජර්මනියට සිදු වූ පළමු වතාව මෙයයි. මේ අතර, මෙක්සිකෝවට එරෙහිව පැවැති තරගය ගෝල 3-0 කින් ජයගත් ස්වීඩනය අවසාන …

Read More »

ප‍්‍රංශය සහ ඩෙන්මාර්කය ඉදිරියට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සී කාණ්ඩයේ අවසන් තරගයට සහභාගී වූ ප‍්‍රංශය සහ ඩෙන්මාර්කය ගෝල නොලබා තරගය සම කිරීම නිසා අවසාන 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට දෙපිලම ඊයේ සමත් විය. මෙවර තරගාවලියේ ගෝල නොලබා තරගයක් අවසන් වූ පළමු තරගය මෙයයි. පේරු රාජ්‍යය ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ගෝල 2-0 කින් තරගය ජය ගත්තද, අවසන් 16 දෙනා අතරට පැමිණීමට ඔවුන්ට අවස්ථාව හිමි නොවීය.

Read More »

ජය ලංකාවටයි

බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවති තුන් වැනි හා අවසාන ටෙස්ට් තරගය කඩුළු හතරකින් ජය ගැනීමට ශී‍්‍ර ලංකාව ඊයේ සමත් විය. ඒ අනුව, තරගාවලිය 1-1 ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් වූයේය. තරඟයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් ප‍්‍රථමයෙන් පන්දුවට පහර දී පළමු ඉනිම සඳහා ලකුණු 204ක් රැස් කළේය. ශී‍්‍ර ලංකාව තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 154කි. කොදෙව් කණ්ඩායමේ දෙවැනි ඉනිම …

Read More »

කී‍්‍රඩිකාවට ලක්ෂ 15ක්

පසුගියදා පැවති ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගත් පාරමි වසන්ති මාරිස්ටෙලා කී‍්‍රඩිකාවගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන රුපියල් ලක්ෂ 15ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරයි. ඊයේ ජනාධිපති කාර්යාලයේදී එම කී‍්‍රඩිකාව ජනාධිපතිවරයා හමු විය. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වැනි ශේණියේ ඉගෙනුම ලබන ඇය ආර්ථික අපහසුතා රැුසක් මැද සිය කටයුතු කරගෙන යන්නීය. ජපානයේ පැවති ආසියානු කණිෂ්ඨ මලල …

Read More »

තරගය සම වෙයි

පෘතුගාලය සහ ඉරානය අතර පැවති පාපන්දු ලෝක කුසලාන තරගය ගෝල 1-1 ලෙසින් ජය පරාජයකින් තොරව අවසන් විය. කෙසේ වෙතත් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට පෘතුගාලය සමත් වූ බව වාර්තා වේ.

Read More »

ලංකාවට ලකුණු 144ක ඉලක්කයක්

බටහිර ඉන්දිය කොදෙව් පිල සමග පැවැත්වෙන තුන් වැනි හා අවසාන ටෙස්ට් තරඟය ජය ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවට ලකුණු 144ක ඉලක්කයක් හිමි වෙයි. තරගයේ තුන් වැනි දිනය අවසන් වන ඔවුන් කඩුළු පහක් දැවී ලකුණු 81ක් ලබා ගෙන සිටියේය. කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 93ක් රැස් කළේය. පන්දු යැවීමේදී නායක සුරංග ලක්මාල් ලකුණු 25 කට කඩුළු තුනක් දවා ගැනීමට සමත් …

Read More »

කුසල්ගේ තත්ත්වය බරපතල නැහැ

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටි ශ‍්‍රී ලංකා කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා අනතුරකට ලක් වෙයි. හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ඔහු උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී වානේ පුවරුවක ගැටී ඇත. ඔහු වහාම රෝහල්ගත කර ඇති අතර, නවතම වාර්තා පවසන්නේ, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.

Read More »

කේන්ගෙන් ගෝල ති‍්‍රත්වයක්

පාපන්දු ලෝක කුසලාන අවසාන 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය ඊයේ සමත් විය. නායක හැරී කේන්ගේ ගෝල ත‍්‍රිත්වයක් සමග ගෝල 6-1 කින් පැනමාව පරාජයට පත් කරමින් ඔවුන් එම සුදුසුකම ලබා ගත්තේය. මේ අතර, ජපානය හා සෙනෙගාලය අතර පැවති තරගය ගෝල 2-2 ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් විය.

Read More »

ලංකාව අසීරු අඩියක

බටහිර ඉන්දිය කොදෙව් පිල සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටින ශ‍්‍රි ලංකා කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 99ක් ලබා සිටියේය. බටහිර ඉන්දීය කොදෙව් පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 204ක් රැස් කළේය. එහිදී ජේසන් හෝල්ඩර් ලකුණු 74ක් සහ ෂේන් ඩව්රිච් ලකුණු 71ක් බැගින් ලබා ගත්හ. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුළු …

Read More »