Breaking News
Home » ව්‍යාපාරික » 500,000ට ආසන්න රැකියා අවස්ථා

500,000ට ආසන්න රැකියා අවස්ථා

මෙරට විවිධ ක්ෂේත‍්‍රවල 500,000කට ආසන්න රැකියා අවස්ථා සංඛ්‍යාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා සිටී.

ශ‍්‍රම ඉල්ලූම පිළිබඳ සිදුකළ සමීක්ෂණයකදී ඒ බව අනාවරණය වී ඇත.

ඉන් ඉහළම ඉල්ලූම මහන මැෂින් ක‍්‍රියාකරුවන් සඳහා වාර්තා වන අතර, ඉන් පසුව වැඩිම ඉල්ලූම ආරක්ෂක නියාමකයින් සඳහා යි.

එමෙන්ම, යාන්ත‍්‍රික ඉංජිනේරු තාක්ෂණවේදීන්, ගිණුම්කරණ සහාය වෘත්තිකයින් සහ හෙද වෘත්තිකයින් සඳහා ද ඉහළ ඉල්ලූමක් පවතියි.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *