Breaking News
Home » 2018 » March » 02 (page 2)

Daily Archives: March 2, 2018

‘නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරනවා’

පරිසරයට හානිකර ලෙසින් පවත්වාගෙන යන කර්මාන්තවලට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව භු විද්‍යා සමීක්ෂණ හා පතල් කැණිම් කාර්යාංශය පවසයි. එම කාර්යාංශයේ නව සභාපති අසේල ඉද්දවෙල ඒ බව කියා සිටියේ, තම ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පරිසරයට හානිකර කර්මාන්තවලට එරෙහිව පියවර ගැනීමේදී ආරක්ෂක අංශවල සහාය ද ලබා ගන්නා බව ඔහු කීය.

Read More »