Breaking News
Home » පුවත් » 17 වැනිදා ජනතා අයිතියට

17 වැනිදා ජනතා අයිතියට

පොල්ගහවෙල ගුවන් පාලම ජනවාරි 17 වැනිදා විවෘත කිරීටම රජය තීරණය කරයි.

දුම්රිය ගමනාගමනය හේතුවෙන් දිනකට පැය හතරකට වැඩි කාලයක් පොල්ගහවෙල මාර්ගය වසා තැබීමෙන් සිදුවන අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම ගුවන් පාලම ඉදි කර ඇත.

Check Also

දුම්රියක එන්ජිමක ගින්නක්

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි දුම්රියක එන්ජිමක අද දහවල් චාවකච්චෙරි ප‍්‍රදේශයේදී හදිසියේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *