Breaking News
Home » ව්‍යාපාරික » හොඳම සංචාරක ප‍්‍රදේශය

හොඳම සංචාරක ප‍්‍රදේශය

ගාල්ල දිස්ත‍්‍රික්කය දකුණු ආසියාවේ හොඳම සංචාරක ප‍්‍රදේශය බවට පත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

ඒ වෙනුවෙන් ගාල්ල නගරයේ සංවර්ධන සැලසුම් ක‍්‍රියාත්මක විය යුතු බව ඔහු කියා සිටී.

ගාල්ල කොටුව ලෝක උරුමයේ අනවසර සහ නොගැලපෙන ඉදි කිරීම් ඉවත් කිරීමට ඔහු උපදෙස් දෙයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ පැවැති සාකච්ඡුාවක් අමතමින් අගමැතිවරයා ඒ බව කීය.

එමෙන්ම, ගාලූ කොටුවේ පිහිටා ඇති සියලූම රාජ්‍ය ආයතන කඩිනමින් ඉවත් කිරීමට ද ඔහු උපදෙස් දුන්නේය.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *