Breaking News
Home » පුවත් » හෙට පරිපාලනයට ලෙඩ නිවාඩු

හෙට පරිපාලනයට ලෙඩ නිවාඩු

හෙට දිනයේ රජයේ පරිපාලන නිලධාරීන් අනිවාර්ය ලෙඩ නිවාඩු ගන්නා බව රාජ්‍ය පරිපාලන සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා පවසයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය.

පරිපාලන සේවා නිලධාරීන්ට හිමිවිය යුතු විශේෂ දීමනාව ලබා ගැනීම එම කි‍්‍රයාමාර්ගයෙහි අරමුණු බව හෙතෙම පවසා සිටියේය

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *