Breaking News
Home » කලා » සෝමවීර සේනානායක මිය යයි

සෝමවීර සේනානායක මිය යයි

රාජ්‍ය සම්මානලාභී ප‍්‍රවීණ සාහිත්‍යවේදී සෝමවීර සේනානායක සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

ඔහු 74 වැනි වියෙහි පසු වූයේය.

ඔහු ලියූ මවකගේ ගීතය, යශෝරාවය, මැණික් නදිය ගලා බසී නවකතා රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.

Check Also

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *