Breaking News
Home » පුවත් » සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ සිසුවෙකු ඊයේ සවස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර තිබේ.

පාසලේ ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකු ද එම ප‍්‍රහාරකයින් අතර සිටින බව වාර්තා වේ.

රගර් කී‍්‍රඩා පුහුණුවීම් අතරතුර අනතුරක් සිදු වූ බව පවසමින් ඔහු රෝහලට ඇතුලත් වී ඇත.

Check Also

පළාත් කිහිපයකට වැසි

සබරගමුව, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත‍්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *