Breaking News
Home » සෞඛය » සියයට 75 ක් පාලනය කරලා

සියයට 75 ක් පාලනය කරලා

දකුණු පළාත පුරා පැතිරී ගිය වෛරස් උණ රෝගය මේ වන විට සියයට 75 ක් පමණ පාලනය කර ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය පවසයි.

රජයේ සෞඛ්‍ය අංශ ගත් පියවර නිසා රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වූ බව ඔහු කියා සිටී.

මේ වන විට තංගල්ල මූලික රෝහලේ රෝගීන් කිහිප දෙනෙකු ප‍්‍රතිකාර ලබය.

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *