Home » පුවත් » සැක පිට අල්ලයි

සැක පිට අල්ලයි

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වන කපුවෙකුට අයත් සුඛෝපබෝගී මෝටර් රථය අද සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සඳහා සැකකරු මෙම මෝටර් රථයෙන් පැමිණ ඇති බවට අනාවරණය වී ඇත.

මේ අතර, වෙඩි ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ධම්මින්ද හිමියන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අද හම්බන්තොට මහ රෝහලේ සිට ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගෙන එනු ලැබීය.

Check Also

දස සිල් මාතා ආයතන ලියාපදිංචියට

දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සළසා දීම පිණිස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *