Breaking News
Home » පුවත් » සාම්පූර් කැණීම් මේ මාසයේදී

සාම්පූර් කැණීම් මේ මාසයේදී

කිසියම් පිරිසක් විසින් පසුගියදා ඩෝසර් කර හානි සිදු කළ සාම්පූර් චෛත්‍යයේ කැණීම් කටයුතු මේ මාසයේදී ආරම්භ කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල කියා සිටී.

ඔහු ඊයේ එම ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කළේය.

කැණීම්වලින් ලැබෙන සාධක අනුව සාම්පූර් චෛත්‍යය සංරක්ෂණයට පියවර ගන්නා ඔහු තවදුරටත් පවසයි.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *