Breaking News
Home » පුවත් » සහකාර කොමසාරිස්ට ඇසිඞ් ප‍්‍රහාරයක්

සහකාර කොමසාරිස්ට ඇසිඞ් ප‍්‍රහාරයක්

කෑගල්ල දිස්ත‍්‍රික් සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරයාට ඔහුගේ කාර්යාලයේදී ඊයේ සවස නාඳුනන පුද්ගලයෙකු ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

විවෘත කර තිබු ජනේලයකින්, එන්නත් සිලින්ජරයක් භාවිතා කරමින් එම ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කර ඇත.

ඉන් මුහුණ සහ ඇස් පිලිස්සී ගිය ලැබු සහකාර කොමසාරිස් වත්තගේ කරුණාතිලක කෑගල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

ප‍්‍රහාරකයා හෝ ප‍්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *