Home » තාක්ෂණ » සයිබර් ප‍්‍රහාර එල්ල වෙයි

සයිබර් ප‍්‍රහාර එල්ල වෙයි

පසුගිය දින කිහිපයේදී ඇතැම් ේවබ් අඩවිවලට සයිබර් ප‍්‍රහාර එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය කියා සිටී.

වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමේ දී එහි ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව සංසදයේ මාධ්‍ය ප‍්‍රකාශක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත පවසයි.

සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියට එල්ල වූ සයිබර් ප‍්‍රහාරයක් ඉතා කෙටි කාලයකදී යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත් බව ඔහු කියා සිටී.

Check Also

බිටුමින් දේශීයව නිෂ්පාදනයට

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවේදී බිටුමින් නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *