Breaking News
Home » පුවත් » සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ

සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ

එළැඹෙන ජනවාරි 15 වැනි සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ.

තෛපොංගල් දිනය ඊට පෙර දිනයේ යෙදී තිබේ.

සඳුදා දිනය බැංකු හා කොටස් වෙළෙඳපොළ ඇතුළු පෞද්ගලික අංශය සඳහා පමණක් නිවාඩු දිනයක් වනු ඇත.

Check Also

දුම්රියක එන්ජිමක ගින්නක්

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි දුම්රියක එන්ජිමක අද දහවල් චාවකච්චෙරි ප‍්‍රදේශයේදී හදිසියේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *