Breaking News
Home » කලා » සත්‍යයෙන් තොරයි – මහේෂ් නිස්සංක

සත්‍යයෙන් තොරයි – මහේෂ් නිස්සංක

තමා සම්බන්ධයෙන් පැතිර යන වාර්තා සත්‍යයෙන් තොර බව නිවේදන මහේෂ් නිස්සංක පවසයි.

ආරවුලක් මත තමන් වත්තල ප‍්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථාන හිමිකරුවෙකුට පිහියෙන් ඇන ඇති බවට වන වාර්තා අසත්‍ය බව ඔහු කියා සිටී.

තම දරුවා පැහැර ගැනීමට පැමිණි පිරිසකට තම මෝටර් රථයේ තිබූ ඉස්කුරුප්පු නියනයකින් පහර දීමෙන් එක් අයෙකු තුවාල ලැබූ බව නිස්සංක පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් කඩවත පොලිිසියට පැමිණිලි කර ඇති බව ද ඔහු කියා සිටී.

Check Also

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *