Breaking News
Home » ක්‍රිඩා » සත්කාරකත්වය රටවල් තුනකට

සත්කාරකත්වය රටවල් තුනකට

වසර 2026දී පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝවට හිමි වෙයි.

තරගාවලියේ සත්කාරකත්වය සඳහා එම රටවල් තුන ඒකාබද්ධව සහ මොරොක්කෝව තරග වැදුනේය.

ඒ වෙනුවෙන් ලෝක පාපන්දු සම්මේලනය පැවැත්වූ ඡන්ද විමසීමේදී 134-65 ලෙසින් තීරණය විය.

වසර 2026දී පවත්වන ලෝක කුසලාන තරගාවලියට රටවල් 48ක් සහභාගී වනු ඇත.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *