Breaking News
Home » සෞඛය » සංකල්පයේ අරමුණ

සංකල්පයේ අරමුණ

රෝග කළින් හඳුනා ගැනීම සඳහා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවදිවි නාරි මධ්‍යස්ථාන 1,500 කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා ස්ථාපිත කර තිබෙන බව ඇමති රාජිත සේනාරත්න පවසයි.

එමෙන්ම, පවුලේ වෛද්‍යවරයා සංකල්පය හරහා පුද්ගලයින් 5,000 කට එක් වෛද්‍යවරයෙකු බැගින් පත්
කර සෑම පුද්ගලයෙකුගේම සෞඛ්‍ය වාර්තා ලබා ගන්නා බව ද ඔහු කියා සිටී.

ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 200 ක මුදලක් ලෝක බැංකුව ලබා දී තිබෙන බව ද ඔහු පවසයි.

එම වැඩපිළිවෙල අගෝස්තු මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *