Breaking News
Home » ක්‍රිඩා » ශී‍්‍ර ලංකා සංචිතය නම් කරයි

ශී‍්‍ර ලංකා සංචිතය නම් කරයි

පෙබරවාරි මාසයේ නවසීලන්තයේදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා සංචිතය ඊයේ නම් කරනු ලැබීය.

කුමුදු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට ක‍්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය.

එහි අනෙකුත් සාමාජිකයින් වන්නේ, ධනංජය ලක්ෂාන්, සන්තුෂ් ගුණතිලක, හසිත බෝයගොඩ, නවිඳු ප‍්‍රනාන්දු, නිපුන් ධනංජය, අශේන් බණ්ඩාර, කිශාන් සංජුල, නිශාන් මදුෂංක, ජෙහාන් ඩැනියල්, ප‍්‍රවීන් ජයවික‍්‍රම, හරේන් බුද්දිල, තිසරු රශ්මික, කලන පෙරේරා, නිපුන් මාලිංග යන අයයි.

Check Also

චන්දිමාල් චෝදනා ඉවත ලයි

පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් එල්ලව ඇති චෝදනා සියල්ල ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප‍්‍රතික්ෂේප …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *