Breaking News
Home » පුවත් » ශී‍්‍රපාදයේ ප්ලාස්ටික් බෝතල් 35,000ක්

ශී‍්‍රපාදයේ ප්ලාස්ටික් බෝතල් 35,000ක්

මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය ඇරඹී මාසයක කාලයකදී හැටන් ඔස්සේ පැමිණි වන්දනා කරුවන් සහ නල්ලතන්නියේ අවන්හල් හිස් ප්ලාස්ටික් වතුර බෝතල් 35,000ක් පරිසරයට මුදාහැර ඇති බව අඹගමුව ප‍්‍රාදේශීය සභාව පවසයි.

එහි නල්ලතන්නිය උප කාර්යාලයේ ස්ථානාධිපති ඒ. ඩබ්. හේමන්ත ඒ බව කියා සිටී.


එක්රැස් කර ඇති හිස් වතුර බෝතල් උප කාර්යාලයේ ගබඩා කර ඇත.


මෙවර පොලිතින් භාවිතය ද සියයට 20කින් පමණ පහළ බැස ඇති බව ද ඔහු පවසයි.

Check Also

කැඩුණු බෝයාවෙන් බාධාවක් නැහැ

කොළඹ වරායෙහි පිහිටි බෝයාවක නලයෙහි කැඞී ගිය කොටස යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ඛනිජ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *