Breaking News
Home » අධ්‍යාපන » ශිෂ්‍යාධාරය ඉහළට?

ශිෂ්‍යාධාරය ඉහළට?

ජන කලා සෞන්දර්ය පාඨමාලා හදාරන අභ්‍යාසලාභීන්ගේ ශිෂ්‍යාධාරය රුපියල් 4,000 දක්වා දෙගුණයකින් ඉහළ දැමීමට අවධානය යොමු වී ඇති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් කියා සිටී.

එම අභ්‍යාසලාභීන්ට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දීමට රජය සූදානම් බව හෙතෙම පවසයි.

මේ වර්ෂය සඳහා ජන කලා පාඨමාලා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවය ඊයේ පැවති අතර, එය අවස්ථාව අමතමින් ඇමතිවරයා ඒ බව කීය.

Check Also

යාපනයේ පන්ති වර්ජනයක්

යාපනය විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කොට සිටින සිසුන්ට වහාම ශිෂ්‍යභාවය ලබා දෙන ලෙස ඉල්ලමින් එහි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *