Breaking News
Home » සෞඛය » වෛරස් උණ ගැන දැනුවත් කරයි

වෛරස් උණ ගැන දැනුවත් කරයි

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශ එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරයි.

ඉන්ෆ්ලුවැන්සා වෛරසය නිසා හට ගන්නා මෙම රෝගයෙහි මූලික රෝග ලක්ෂණ වන්නේ සාමාන්‍ය
සෙම්ප‍්‍රතිශ්‍යාව සහ උණ යි.

නිසි දැනුවත්භාවය නොමැති වීම හා වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබීම නිසා රෝගය පැතිර යෑම සිදු වේ.

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *