Home » පුවත් » වෙළෙඳ සැලේ ගින්නෙන් තුනක් මරුට

වෙළෙඳ සැලේ ගින්නෙන් තුනක් මරුට

ඊයේ රාති‍්‍ර පස්සර පිහිටි සිල්ලර බඩු වෙළෙඳ සැලක් ගිනි ගැනීමෙන් එහි නිදාගෙන සිටි එකම පවුලේ ඥාතීන් වූ කාන්තාවන් තිදෙනෙකු මරුමුවට පත්ව ඇත.

ගින්නෙන් වෙළෙඳ සැල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

එහිදී මියගොස් ඇත්තේ වෙළෙඳ සැලේ හිමිකරුගේ මව, නැගණිය සහ පුංචි අම්මා බව පොලීසිය කියා සිටී.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Check Also

දස සිල් මාතා ආයතන ලියාපදිංචියට

දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සළසා දීම පිණිස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *