Breaking News
Home » තාක්ෂණ » වීසා ක‍්‍රමවේදය යාවත්කාලීන කරයි

වීසා ක‍්‍රමවේදය යාවත්කාලීන කරයි

මෙරට සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප‍්‍රවර්ධනය කිරීමේ රජයේ ප‍්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය යාවත්කාලීන හා ක‍්‍රමවත් කිරීමට යෝජනා වී තිබේ.

මෙරට සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප‍්‍රවර්ධනය කිරීමේ රජයේ ප‍්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක‍්‍රමවේදය යාවත්කාලීන හා ක‍්‍රමවත් කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව, සුදුසුකම් ලත් විදේශිකයින්ගේ ඉල්ලීම මත, වර්තමානයේදී සංචාරක වීසා, නේවාසික වීසා සහ මාර්ගස්ථ වීසා නිකුත් කරනු ලැබේ.

විදේශිකයින්ගේ ඉල්ලීම මත, වර්තමානයේදී සංචාරක වීසා, නේවාසික වීසා සහ මාර්ගස්ථ වීසා නිකුත් කරනු ලැබේ.

Check Also

නව නිර්මාණයක්

කොන්ක‍්‍රීට් විදුලි කණුවලට නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගලක් නිර්මාණය කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *