Breaking News
Home » දේශපාලන » ‘විශාල වෙළෙඳපොලක් ඔ්නෑ’

‘විශාල වෙළෙඳපොලක් ඔ්නෑ’

මිලියන 22ක කුඩා වෙළෙඳපොළකින් වේගවත් ආර්ථික වර්ධන වර්ධනයක් ලබාගත නොහැකි බවත්, ඒ සඳහා විශාල වෙළෙඳපොළට පිවිසිය යුතු බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

අසල්වැසි වෙළෙඳපොළ හරහා ආරම්භ කරමින් කලාපීය සහ ඉන් අනතුරුව ජාත්‍යන්තර වෙළෙඳපොළ ප‍්‍රවේශ වීමෙන් වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකි බව ඔහු කියා සිටී.

ඒ සඳහා තරගකාරීත්වය අත්‍යවශ්‍ය බව ද අගමැතිවරයා පෙන්වා දෙයි.

ඔහු ඒ බව පැවසූයේ ඊයේ කොළඹ පැවති ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සය වැනි වාර්ෂික සමුළුව අමතමිනි.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *