Breaking News
Home » අධ්‍යාපන » වැල්ලමඩම පරිශ‍්‍රය වැසේ

වැල්ලමඩම පරිශ‍්‍රය වැසේ

රුහුණු විශ්ව විද්‍යාලයේ වැල්ලමඩම පරිශ‍්‍රයේ පීඨ පහක් දින නියමයක් නොමැතිව වසා දමයි.

සිසුන් පිරිසකගේ විනය විරෝධී ක‍්‍රියාවක් හේතුවෙන් මෙම පියවර ගත් බව එහි උප කුලපති මහාචාර්ය ගාමිණී සේනාරත්න කියා සිටී.

එසේ වසා දමා ඇති පීඨ වන්නේ තාක්ෂණ, කළමනාකරණ හා මුල්‍ය, මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා, ධීවර සාගර හා තාක්ෂණ සහ විද්‍යා යන පීඨයි.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *