Breaking News
Home » සෞඛය » වැට් බද්ද ලබන සතියේ අහෝසියි

වැට් බද්ද ලබන සතියේ අහෝසියි

පෞද්ගලික රෝහල්වලින් අය කෙරෙන වැට් බද්ද ලබන සතියේ අහෝසි කරන බව මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

ජනතාවට සහන ලබා දීමේ වැඩපිළිවෙලෙහි කොටසක් ලෙස එය ක‍්‍රියාත්මක කරන බව හෙතෙම කියා සිටී.

ඇමතිවරයා ඒ බව පැවසූයේ, ඊයේ මාතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක් අමතමිනි.

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *