Breaking News
Home » තාක්ෂණ » වාහන ලියාපදිංචිය අන්තර්ජාලයෙන්

වාහන ලියාපදිංචිය අන්තර්ජාලයෙන්

වාහන ලියාපදිංචිය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය රු. මිලියන 700ක වියදමකින් දැන් සිදු කෙරේ.

මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොමසාරිස් තුසර සුරවීර පවසන්නේ, ආනයනකරුවන් ඔවුන්ගේ ඇගිලි සළකුණු සහ ගෙන්වන වාහනවල ඡුායාරූප සහිත ආකෘතියක් ඉදිරිපත්
කළ යුතු බවයි.

එක් එක් වාහනය වෙනුවෙන් සහතිකයක් නිකුත් කෙරෙන අතර, ලබා දෙන ස්ටිකරයක් වාහනයේ ඇලවීම මගින් එය රේගුවේදී පහසුවෙන් නිදහස් කර ගැනීමට හැකි වේ.

වාහන කොටස් වශයෙන් මෙරටට ගෙන්වා නීතිවිරෝධීව එකලස් කිරීම වැලැක්වීමට මෙම ක‍්‍රමය උපකාරී වනු ඇති බව කොමසාරිස්වරයා කියා සිටී.

Check Also

නව නිර්මාණයක්

කොන්ක‍්‍රීට් විදුලි කණුවලට නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගලක් නිර්මාණය කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *