Breaking News
Home » අධ්‍යාපන » වලංගු කාලය ජනවාරි 30 තෙක්

වලංගු කාලය ජනවාරි 30 තෙක්

පාසල් නිල ඇඳුම් ලබා ගැනීම සඳහා පසුගිය වසරේදී නිකුත් කළ වවුචර්පත්වල වලංගු කාලසීමාව ජනවාරි 30 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම කාලසීමාව දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතව තිබිණ.

Check Also

කොතලාවල ඇදුරන්ගේ තීරණය

ශී‍්‍රමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කරයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *