Breaking News
Home » තාක්ෂණ » වඩාත් ශක්තිමත් කිරීමට යයි

වඩාත් ශක්තිමත් කිරීමට යයි

හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩාත් ශක්තිමත් කරන බව ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එහි පළමු පියවර යටතේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ට අයත් වෙබ් අඩවිවල ආරක්ෂාව වඩා ශක්තිමත් කරනු ඇත.

ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව පවසන්නේ, වෙබ් අඩවි ප‍්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමේදී සාධනීය මට්ටමක් නොමැති බවය.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ සෞඛ්‍ය ධාවන තරගය සහ පාගමන අවස්ථාවේදී ඇමතිවරයා ඒ බව පැවසීය.

Check Also

නව නිර්මාණයක්

කොන්ක‍්‍රීට් විදුලි කණුවලට නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගලක් නිර්මාණය කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *