Breaking News
Home » ක්‍රිඩා » ලෝක ශූරයින් ඉවතට

ලෝක ශූරයින් ඉවතට

පාපන්දු ලෝක ශූරයින් වන ජර්මනිය මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වෙයි.

ඊයේ දකුණු කොරියාව සමග පැවති තරගයෙන් ගෝල 2-0 ක පරාජයක් අත් වීමෙන් පසුව ඔවුන් තම කාණ්ඩයේ අවසන් ස්ථානයට පත් විය.

වසර 80කට පසුව ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේදීම ඉවත්ව යෑමට ජර්මනියට සිදු වූ පළමු වතාව මෙයයි.

මේ අතර, මෙක්සිකෝවට එරෙහිව පැවැති තරගය ගෝල 3-0 කින් ජයගත් ස්වීඩනය අවසාන 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *