Breaking News
Home » ක්‍රිඩා » ලසිත් මාලිංග සමු ගැනීමට යයි

ලසිත් මාලිංග සමු ගැනීමට යයි

වසර 2020 දී පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියෙන් විශ‍්‍රාම ගන්නා බව ලසිත් මාලිංග පවසයි.

ඔහු මේ දක්වා විස්සයි-20 තරග 68කට ක‍්‍රීඩා කර ඇති මාලිංග බිඳ හෙළා ඇති කඩුළු සංඛ්‍යාව 90කි.

Check Also

ලංකා පිලට කඩුළු හතක ජයක්

නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය තම පළමු තරගයේදී අයර්ලන්තයට එරෙහිව කඩුළු හතක ජයක් අත්කර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *