Breaking News
Home » පුවත් » ලබන සතියේ යථා තත්ත්වයට

ලබන සතියේ යථා තත්ත්වයට

ගුවන් ගමන් බලපත‍්‍ර ගැටළුව ලබන සතිය වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.

එම දෙපාර්තමේන්තුවේ ගුවන් ගමන් බලපත‍්‍ර අංශය කියා සිටින්නේ, සියලූ රටවල් සඳහා නිකුත් කරන ගුවන් ගමන් බලපත‍්‍රවල හිඟයක් පසුගිය දිනවල පැවති බවයි.

ගුවන් ගමන් බලපත‍්‍ර නවීන තාක්ෂණය ඔස්සේ නව ආරකින් නිකුත් කිරීමට කර තිබූ සැලසුම් හේතුවෙන් ගුවන් ගමන් බලපත‍්‍ර ගෙන්වීමේ ප‍්‍රමාදයක් හටගෙන තිබින.

ගුවන් ගමන් බලපත‍්‍ර ඇණවුම් කිරීම සඳහා යොමු කළ කැබිනට් පත‍්‍රිකාවකට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *