Home » ක්‍රිඩා » ලකුණු 360ක් ඉදිරියෙන්

ලකුණු 360ක් ඉදිරියෙන්

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඊයේ අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 360ක් ඉදිරියෙන් සිටියේය.

සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන කොදෙව් කණ්ඩායම කඩුළු හතරක් දැවී ලකුණු 131ක් ලබා සිටියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 185කි.

කොදෙව් කණ්ඩායම තම ප‍්‍රථම ඉනිම සඳහා කඩුළු අටක් දැවී ලකුණූ 414ක් ලබා ගත්තේය.

 

Check Also

ස්පාඤ්ඤයට ජය

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වෙයි. ඔවුන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *