Breaking News
Home » පුවත් » ලක්ෂ 2,000ක් වෙන් කෙරේ

ලක්ෂ 2,000ක් වෙන් කෙරේ

රත්නපුර, මාතර, මහනුවර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවල ස්ථාන රැසක් නිතරම පාහේ නාය යෑමෙන් වළක්වා ගැනීම සඳහා නාය ස්ථාවර කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය රුපියල් ලක්ෂ 2,000ක ප‍්‍රතිපාදන වෙන් කරයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පවසන්නේ, එම දිස්ත‍්‍රික්කවල හඳුනාගත් ස්ථානවල නාය යෑම වළක්වා ගැනීමේ ව්‍යාපෘති ලබන පෙබරවාරි මාසයට පෙර ක‍්‍රියාත්මක කරන බවය.

මුලින්ම, ගාල්ල, නෙළුව ලංකාගම විද්‍යාලයේ නාය යන භූමිය ස්ථාවර කිරීමට රුපියල් ලක්ෂ 300ක වියදමින් පියවර ගෙන ඇත.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *