Home » ක්‍රිඩා » ලංකාව දැඩි පීඩනයක

ලංකාව දැඩි පීඩනයක

පෝට් ඔෆ් ස්පේන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තම පළමු ඉණිම වෙනුවෙන් ශී‍්‍ර ලංකා පිල දෙවැනි දින අවසන් වන විට කඩුළු තුනක් දැවී ලකුණු 31 ලබා අසීරු තත්ත්වයක පසු විය.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 414 ට පිළිතුරු වශයෙනි.

එහිදී ෂේන් ඩොව්රිච් නොදැවී ලකුණු 125 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 95 කට කඩුළු හතරක් බිඳ හෙලීය.

Check Also

ස්පාඤ්ඤයට ජය

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වෙයි. ඔවුන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *