Breaking News
Home » ක්‍රිඩා » ලංකාව අසීරු අඩියක

ලංකාව අසීරු අඩියක

බටහිර ඉන්දිය කොදෙව් පිල සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක‍්‍රීඩා කරමින් සිටින ශ‍්‍රි ලංකා කණ්ඩායම කඩුළු පහක් දැවී ලකුණු 99ක් ලබා සිටියේය.

බටහිර ඉන්දීය කොදෙව් පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 204ක් රැස් කළේය.

එහිදී ජේසන් හෝල්ඩර් ලකුණු 74ක් සහ ෂේන් ඩව්රිච් ලකුණු 71ක් බැගින් ලබා ගත්හ.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුළු හතරක් ද කසුන් රාජිත කඩුළු තුනක් ද දවා ගත්තේය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *