Home » පුවත් » ලංකාවේ ළමුන් ගැන සමාලෝචනයක්

ලංකාවේ ළමුන් ගැන සමාලෝචනයක්

ශී‍්‍ර ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සමාලෝචනයක් ජිනීවාහිදී ඉදිරි දින දෙකේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ජිනීවාහිදී සිදු කිරීමට නියමිතයි.

පෙබරවාරි 02 වැනිදා දක්වා මෙවැනිම සමාලෝචන තවත් රටවල් හතක් සම්බන්ධයෙන් සිදු කරනු ඇත.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අනුමත කර ඇති රටවල් තම වගකීම්වලට අනුකූලව කටයුතු කරන ආකාරය ස්වාධීන විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් එහිදී නිරීක්ෂණය කිරීමට නියමිතය.

Check Also

දස සිල් මාතා ආයතන ලියාපදිංචියට

දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සළසා දීම පිණිස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *