Breaking News
Home » ක්‍රිඩා » ලංකාවෙන් ඉහළම දස්කමක්

ලංකාවෙන් ඉහළම දස්කමක්

ජපානයේ ටෝෆු නගරයේ පැවති ආසියානු කණිෂ්ඨ මළල ක‍්‍රීඩා තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ ඉහළම දස්කම වාර්තා කිරීමට සමත් විය.

ඔවුන් එහිදී රන් පදක්කම් තුනක් සහිතව පදක්කම් නවයක් දිනා පදක්කම් සටහනේ පස් වැනි ස්ථානයට පත් විය.

පිරිමි මීටර් 400, කාන්තා මීටර් 3,000 සහ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වලින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් හිමි විය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *