Breaking News
Home » ක්‍රිඩා » ලංකාවට සිව් වැනි තැන

ලංකාවට සිව් වැනි තැන

මැලේසියාවේ කුවාලා ලම්පූර් හිදී පැවති ආසියානු කාන්තා පන්දුවාර විස්සයි-20 තරගාවලියේ සිව් වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

තරගාවලියේ මූලික වටයේදී බංග්ලාදේශය හා මැලේසියාවට එරෙහිව ජය වාර්තා කළ ඔවුන් පකිස්තානය, ඉන්දියාව හා තායිලන්තය හමුවේ පරාජයට පත් විය.

තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වේ.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *