Breaking News
Home » ක්‍රිඩා » ලංකාවට ලකුණු 144ක ඉලක්කයක්

ලංකාවට ලකුණු 144ක ඉලක්කයක්

බටහිර ඉන්දිය කොදෙව් පිල සමග පැවැත්වෙන තුන් වැනි හා අවසාන ටෙස්ට් තරඟය ජය ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවට ලකුණු 144ක ඉලක්කයක් හිමි වෙයි.

තරගයේ තුන් වැනි දිනය අවසන් වන ඔවුන් කඩුළු පහක් දැවී ලකුණු 81ක් ලබා ගෙන සිටියේය.

කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 93ක් රැස් කළේය.

පන්දු යැවීමේදී නායක සුරංග ලක්මාල් ලකුණු 25 කට කඩුළු තුනක් දවා ගැනීමට සමත් විය.

කොදෙව් පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 204 ක් ද ශ‍්‍රී ලංකා පිල සිය පළමු ඉනිම සඳහා ලකුණු 154ක් ද රැස් කළේය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *