Breaking News
Home » විදෙස් » රැජිණිකාන්ත් දේශපාලනයට

රැජිණිකාන්ත් දේශපාලනයට

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන රැජිණිකාන්ත් දේශපාලනයට පිවිසීමට තීරණය කරයි.

අද චෙන්නයි හිදී තම අනුගාමිකයින් හමුවේ ඔහු ඒ බව කියා සිටියේය.

තමන්ගේම පක්ෂයකින් ඉදිරි ඉන්දීය මහා මැතිවරණයට තරග කරන බව රැජිණිකාන්ත් පවසා ඇත.

Check Also

ජාතිවාදී නැතැයි ට‍්‍රම්ප් කියයි

තමා ජාතිවාදියෙකු නොවන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසයි. එරට මාධ්‍යවේදීන් හමුවේ ඔහු ඒ බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *