Breaking News
Home » කලා » රාජ්‍ය සංගීත සම්මාන දෙයි

රාජ්‍ය සංගීත සම්මාන දෙයි

මේ වසර සඳහා වන රාජ්‍ය සංගීත සම්මාන උලෙළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

දේශීය සංගීතය වෙනුවෙන් කරන ලද සේවාව අගයමින් ආචාර්ය දයාරත්න රණතුංගට එහිදී සංගීතාභිමානී යාවජීව සම්මානය පිරිනමනු ලැබීය.

සංගීත ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා ශාස්ත‍්‍රීය ලිපි ඇතුළත් සංගීතාංජලි නම් සඟරාවක් එළිදැක්වීම ද එහිදී සිදු විය.

මෙවර රාජ්‍ය සංගීත සම්මාන උලෙළේදී සිංහල, දෙමල සහ ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන් තරග ශීර්ෂ 29ක් යටතේ සම්මාන 24ක් පිරි නමනු ලැබීය.

Check Also

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *