Breaking News
Home » සෞඛය » රසකැවිලිවලටත් නීතිරීති

රසකැවිලිවලටත් නීතිරීති

බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ගන්නා තවත් එක් පියවරක් ලෙසින් සීනි භාවිතය අවම කිරීම සඳහා රසකැවිලි නිෂ්පාදනයට නීතිරීති පනවන බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න පවසයි.

නවක හෙද හෙදියන් 1,452 දෙනෙකුට පත්වීම් ලබාදීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක් අමතමින් හෙතෙම ඒ බව කීය.

‘‘බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ක‍්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ඉදිරියේ දී සීනි භාවිතය අවම කිරීම සදහා රසකැවිලි නිෂ්පාදනයටත් නීතිරීති පනවනවා. දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුයි. නැතිනම් සීනී, ලූණු, මේදය භාවිතය අවම වන්නේ නැහැ.’’

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *