Breaking News
Home » පුවත් » යාවත්කාලීන කිරීමට කමිටුවක්

යාවත්කාලීන කිරීමට කමිටුවක්

ඛනිජ තෙල් මිල ගණන් යාවත්කාලීන කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

ඒ වෙනුවෙන් මුදල් ඇමති මංගල සමරවීර කැබිනට් පත‍්‍රිකාවක් ඊයේ රැස් වූ ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළේය.

ඉන්ධන මිල ගණන් සඳහා පිරිවැය පාදක කරගත් මිල සූත‍්‍රයක් හඳුන්වා දීමට හා එය මැයි 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ක‍්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇත.

අදාළ කමිටුවට මහා භාණ්ඩාගාරයේ සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන් ඇතුලත් වනු ඇත.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *