Breaking News
Home » අධ්‍යාපන » යාපනය සරසවියේ සිසුන් බීමතින්

යාපනය සරසවියේ සිසුන් බීමතින්

යාපනය විශ්ව විද්‍යාලයේ සිව් වැනි වසර කලා සිසුන් පිරිසක් ඊයේ සවස බීමතින් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් සිසුන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් යාපනය මහරෝහලේ ප‍්‍රතිකාර ලබයි.


බීමතින් හැසිරුණු සිසුන් සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර, ගැටුම සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණයක් පවත්වයි.


එමෙන්ම, කලා පීඨයේ තුන් වැනි හා සිව් වැනි වසරවල සියලුම සිසුන්ගේ පන්ති දින නියමයක් නොමැතිව තහනම් කර ඇත.

Check Also

යාපනයේ පන්ති වර්ජනයක්

යාපනය විශ්ව විද්‍යාලයේ පන්ති තහනම් කොට සිටින සිසුන්ට වහාම ශිෂ්‍යභාවය ලබා දෙන ලෙස ඉල්ලමින් එහි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *