Home » දේශපාලන » යශෝධට ඇප දෙයි

යශෝධට ඇප දෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර හට ඇප නියම වෙයි.

හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය එම ඇප ලබාදීමේ නියෝගය නිකුත් කර ඇත.

සැකකරුගේ රියදුරු බලපත‍්‍රය උසාවිය භාරයට ගෙන තිබේ.

Check Also

ජනතා කැප කිරීමක් අවශ්‍යයි

ජාතික ණය බර පියවීම සඳහා ජනතාව දැඩි කැප කිරීමක් සිදුකළ යුතුව ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *