Breaking News
Home » විදෙස් » මුෂාරෆ්ට එරෙහිව නියෝගයක්

මුෂාරෆ්ට එරෙහිව නියෝගයක්

කිස්තානයේ හිටපු අගමැති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවන්නැයි එරට විශේෂ අධිකරණයක් නියෝග කරයි.

ඔහු රාජ දෙ‍්‍රා්හී චෝදනාවට ලක්ව සිටින්නේ, අගමැති ධුරය හොබවද්දී 2007දී හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර, මහාධිකරණ විනිසුරුවරුන් නිවාස අඩස්සියට පත් කිරීම හා තවත් විනිසුරුවරුන් 100 කට ආසන්න පිරිසක් නෙරපා දැමීමත් මතයි.

එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ අධිකරණයක් යටතේ නඩු විභාගයක් පැවැත්වෙයි.

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පත් පර්වේස් මුෂාරෆ් 1999 සිට 2008 තෙක් පකිස්තානයේ අගමැති ධුරය හෙබවීය.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *