Breaking News
Home » ක්‍රිඩා » මැතිව්ස් ආපසු එයි

මැතිව්ස් ආපසු එයි

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් ඉවත්ව හදිසි පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා ඇන්ජලෝ මැතිව්ස් යළිත් දිවයිනට පැමිණෙන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පවසයි.

ඔහු බොහෝ දුරට දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරගවලට කී‍්‍රඩා නොකරනු ඇතැයි වාර්තා වේ.

ආබාධයකට ලක් වීම නිසා ලහිරු ගමගේ ද තරගාවලියෙන් ඉවත්ව ඇති නිසා, ඔවුන් දෙදෙනා වෙනුවට ධනුෂ්ක ගුණතිලක සහ දසුන් ශානක ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට නියමිතයි.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *