Breaking News
Home » ක්‍රිඩා » මැකාවෝ ශූරතාව එෂාන්ට

මැකාවෝ ශූරතාව එෂාන්ට

චීනයේ මැකාවෝ නුවරදී පැවති ජාත්‍යන්තර කාර්ටින් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යොවුන් ධාවන ශූර එෂාන් පීරිස් සමත් වෙයි.

එක්ස්-30 ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ තරග වැදුණ එෂාන්, ඕස්ටේ‍්‍රලියාව, පිලිපීනය, චීනය, සිංගප්පූරුව සහ අග්නිදිග ආසියානු රටවල් නියෝජනය කරමින් තරග කළ ප‍්‍රධාන පෙළේ ධාවන ශූරයින් පරාජය කළේය.

චීනයේ රොයිස් යූ එම තරගාවලියේ දෙවැනි ස්ථානය හිමි කරගත් අතර පිලිපීනයේ ජෙකොබ් ඇන්ග් එහි තෙවැනි ස්ථානයට පත්විය.

Check Also

චන්දිමාල් චෝදනා ඉවත ලයි

පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන් එල්ලව ඇති චෝදනා සියල්ල ශී‍්‍ර ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප‍්‍රතික්ෂේප …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *