Breaking News
Home » තාක්ෂණ » මාස හයකින් විදුලි බස් රථ

මාස හයකින් විදුලි බස් රථ

තවත් මාස හයකින් පමණ දිවයිනට විදුලි බස් රථ ගෙන්විය හැකි බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ සඳහා තාක්‍ෂණික ඇගයීම් කමිටුවක් පත් කරන ලෙස ප‍්‍රවාහන අමාත්‍යංශයෙන් ලංගමය ඉල්ලා ඇත.

ඉන් පසුව, ටෙන්ඩර් කැඳවීමෙන් බස් රථ මිල දී ගැනීම සිදු කෙරේ.

එම විදුලි බස් රථ කොළඹ ආශ‍්‍රිතව ප‍්‍රධාන නගරවල ධාවනය සඳහා යොදවනු ඇත.

Check Also

භූගෝලීය සිතියම අලූතින්

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් ශ‍්‍රී ලංකාවේ භූගෝලීය සිතියම අලූතින් සකස් කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගනී. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *